අධ්‍යාපන චිකිත්සාව (Educational Therapy) පිළිබද ඔබ දැනුවත් ද?

 







1.     “අධ්‍යාපන චිකිත්සාව” (Educational Therapy) යනු,

o   ඉගෙනුම් දුබලතා හා ඉගෙනුම් ගැටළු සහිත දරුවන් හට විවිධ වූ චිකිත්සක ක්‍රම උපයෝගී කරගනිමින් ලබා දෙන්නා වූ සුවිශේෂී ප්‍රතිකාර ක්‍රමයකි.

 

 

2.     “අධ්‍යාපන චිකිත්සාව” කා සදහාද?

o   ඉගෙනුම් දුබලතා සහිත දරුවන් හට

o   සෙමින් ඉගෙන ගන්නා දරුවන් හට

o   විශේෂ අවශ්‍යතා සහිත දරුවන් හට

o   ඉගෙනුම ට අකැමැත්තක් ඇති හා පාසල් යාම ප්‍රතික්ෂේප කරන දරුවන් හට

 

 

3.     අධ්‍යාපන චිකිත්සාවේ අන්තර්ගතය කුමක්ද?

o   නිවැරදි තක්සේරුකරණය

o   දරුවාටම ආවේනික වූ සුවුශේෂී අධ්‍යාපන සැලසුම්කරණය (Individual Education Plan)

o   දරුවාගේ හැකියා හා ශක්තින් අනුව චිකිත්සක ක්‍රම හරහා අධ්‍යාපන ගැටළු වලට විසදුම් ඉදිරිපත් කිරීම

o   පසු ඇගයුම් මගින් දරුවාගේ ඉගෙනුම් ක්‍රියාවලියේ ප්‍රගතිය සෙවීම

 

4.     අධ්‍යාපන චිකිත්සාව ලබා ගත හැක්කේ කොතැනින්ද?

o   පෞද්ගලික සායන තුලින්

o   රාජ්‍ය නොවන සංවිධාන මගින්

o   ඇතැම් පාසල් වල පවතින විශේෂ අධ්‍යාපන ඒකක වලින්

o   පෞද්ගලික චිකිත්සක සේවා මධ්‍යස්ථාන මගින්

 

ඔබේ දරුවාත් ඉගෙනුම් දුබලතා සහිත හෝ විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු නම්, ඉගෙනුම් ක්‍රියාවලියේ ගැටළු පවතීනම් අධ්‍යාපන චිකිත්සාව වෙත යොමුවන්න අවශ්‍ය යැයි ඔබ සිතනවා නම් අප අමතන්න.

 

Beyond Speech Therapy Center

Educational Therapy Unit

077-9392402

Comments

Popular posts from this blog

ඔබේ දරුවකුගේ නිසි භාෂා වර්ධනය ට ඔබට කළ හැකි දේවල් 08 ක් ....

දරුවන් තුළ සැගවී තිබිය හැකි “ඉගෙනුම් දුබලතාවය” හදුනා ගනිමු.

කථන හා භාෂා චිකිත්සාව (Speech and Language Therapy) පිළිබද ඔබ දැනුවත් ද ?