Posts

Showing posts with the label Education

දරුවන් තුළ සැගවී තිබිය හැකි “ඉගෙනුම් දුබලතාවය” හදුනා ගනිමු.

Image
  දරුවන් තුළ සැගවී   තිබිය හැකි “ඉගෙනුම් දුබලතාවය” හදුනා ගනිමු. බොහෝ දෙමවුපියන්ට තියෙන බලාපොරොත්තුවක්   තමයි තමන්ගේ දරුවා ඉගැනිමෙහි දක්ෂයෙක්   වනවා දැකීම. ඒ නිසාවෙන් ම දරුවා ගේ පොඩි හෝ දුර්වල කමක් දුටු විගස ඒ සදහා කටයුතු කිරීමට දෙමවුපියන් සිදු කරන දෙයක්. කුඩා කල සිටම දරුවාගේ අධ්‍යාපනය ට අවශ්‍ය පසුබිම සැකසීම, ඊට උපකාරී වන ක්‍රියාකාරකම් කිරීම ආදී බොහෝ දේ දරුවා සමග සිදු කරන්නේ ඒ නිසාවෙනි. නමුත් ඇතැම් දරුවන් ඉගෙනීමේ ලා අපේක්ෂිත දස්කම නොපෙන්වති. ඇතැමුන් ඉගැනීම් කටයුතු කෙරෙහි මැලි බවක් පෙන්වීමේ සිට අවසානයේ   පාසල් යාම ප්‍රතික්ෂේප කිරීම දක්වා ගමන් කර හැකිය. නමුත්, කුඩා කල සිට දරුවා පෙන්නුම් කරන ඇතැම් ලක්ෂණ කල් තියා හදුනා ගැනීම තුලින් ඊට අවශ්‍ය සුදුසු පිළියම් සිදු කිරීමට අපට හැකියාව පවතී. “ඉගෙනුම් දුබලතාවය” යනු දරුවකු ඉගැනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුල පෙන්නුම් කරන්නා වූ දුර්වල තත්වයකි. එහි වර්ග කිහිපයකි. 1.        ඩිස්ලෙක්සියා තත්වය කියවීම හා භාෂා ක්‍රියාකාරකම් පදනම් කරගත් ඉගෙනුම් දුබලතා තත්වයකි. දෑස ඔස්සේ ලැබෙන ලිඛිත රූප අර්ථවත් ...

සාක්ෂරතාවයේ සංවර්ධන අවදීන් (Literacy Milestone) හදුනා ගනිමු.

Image
  සාක්ෂරතාවයේ සංවර්ධන අවදීන් ( Literacy Milestone ) හදුනා ගනිමු. ඔබේ දරුවා ගේ වයස ට   තිබිය යුතු සාක්ෂර කුසලතා පිළිබද ඔබ දැනුවත් වීම දෙමවුපියන් වශයෙන් බොහෝ වැදගත් වේ. ඒ අනුව, ඔබේ දරුවා , අවු 0-2    අතර නම් ·               කියවීම රසවිදියි. ·               කෙටි හා සරල කතා වලට අවධානය දෙයි. ·               පොත් වල පිටු පෙරලයි. ·               පින්තුර ඇගිල්ලෙන් පෙන්වයි. (Pointing) ·               බොහෝ නාම පද, ක්‍රියා පද හදුනයි.   අවු 2-3 අතර නම් ·               පොත නිවැරදිව අල්ලයි. ·               කෙටි හා සරල ප්‍රශ්න වලට පිළිතුරු දෙයි. ·    ...