සාක්ෂරතාවයේ සංවර්ධන අවදීන් (Literacy Milestone) හදුනා ගනිමු.

සාක්ෂරතාවයේ සංවර්ධන අවදීන් ( Literacy Milestone ) හදුනා ගනිමු. ඔබේ දරුවා ගේ වයස ට තිබිය යුතු සාක්ෂර කුසලතා පිළිබද ඔබ දැනුවත් වීම දෙමවුපියන් වශයෙන් බොහෝ වැදගත් වේ. ඒ අනුව, ඔබේ දරුවා , අවු 0-2 අතර නම් · කියවීම රසවිදියි. · කෙටි හා සරල කතා වලට අවධානය දෙයි. · පොත් වල පිටු පෙරලයි. · පින්තුර ඇගිල්ලෙන් පෙන්වයි. (Pointing) · බොහෝ නාම පද, ක්‍රියා පද හදුනයි. අවු 2-3 අතර නම් · පොත නිවැරදිව අල්ලයි. · කෙටි හා සරල ප්‍රශ්න වලට පිළිතුරු දෙයි. · ...